රත්නපුර කෙහෙල්ඔවිටිගම පදිංචි මයෝනිකා ප්‍රසලානී නම් අවුරුදු 23ක තරුණිය කිරිඇල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කර නිවෙස බලා යමින් සිටියදි ඝාතනය කළ බවට සැකපිට එම ප්‍රදේශයේම පදිංචි 21 හැවිරිදි තරුණයකු එම ඝාතනය සිදුකර පැය 24ක් යෑමටත් මත්තෙන් ඇලපාත පොලිසියේ නිලධාර්න් විසින් පෙරේදා (1දා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත. කසිප්පු බීමට රුපියල් 150ක් ඉල්ලා එය නොලැබුණු නිසා කේන්තිගොස් මෙම තරුණියට ප
from GOSSIP NEWS https://ift.tt/zVqrR8h
via https://tamil244.blogspot.com/
No comments