මාසික වියදම මිලියන 100 යි ! මත්තල තල වේලමුදැයි යෝජනාවක්

Share:
මත්තල ගුවන්තොටුපොළ නිසා සිදුවන මාසික පාඩුව රුපියල් මිලියන 100 ක් බව හෙළිව තිබෙනවා. ඊයේ දිනයේදී විෂයභාර අමාත්‍යවරයා සහ නිලධාරීන්, එම ගුවන්තොටුපොළ තුළ  නිරීක්ෂණ චාරිකාවක් සිදුකල අතර එහිදී අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ ගුවන්තොටුපොළ තුළ සිදුකෙරෙන වියදම් අඩුකිරීමට පියවර ගන්නා ලෙසටයි. “ගිය පාර වී ගබඩාවක් වුණා.. මේ පාර ගුවන්තොටුපොළ තල ගබඩාවක් වුණත් හොඳයි. ජනතාවට කන්න දෙන්න පුළු

from GOSSIP NEWS https://ift.tt/S3uprwq
via https://tamil244.blogspot.com/

No comments