ටෙස්ලා 10% කින් කපලා : ලෝකයේ ලොකුම ධනවතා කරපු දේ මෙන්න

Share:
ටෙස්ලා සමාගමේ  ප්‍රධාන විධායක එලොන් මස්ක් විසින් ටෙස්ලා කාර්ය මණ්ඩලය 10% කින් කපා හැරීමට තීරණය කර ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව මාධ්‍ය වාර්තා කර සිටියේ ඊයේ (03) ප්‍රධාන විධායක එලොන් මස්ක්  ඊමේල් පණිවුඩයක් යොමු කරමින් පවසා ඇත්තේ  ටෙස්ලා සමාගමේ සේවක සංඛ්‍යාව 10% කින් අඩු කරන බවත් අවශ්‍ය බවත්, බඳවා ගැනීම් සියල්ල නවත්වන බවත් තීරණය කර ඇති බවයි

from GOSSIP NEWS https://ift.tt/9TbEISj
via https://tamil244.blogspot.com/

No comments