අරලියගහ මන්දිරය අසල උණුසුම් වෙයි : පොලිසිය බලා සිටියදී මයිනාගෝගමට ප්‍රහාරයක් (VIDEOS)

Share:
උදෑසන අරලිගහ මන්දිරයට පැමිණි පිරිස් අගමැතිවරයා හමුවීමෙන් පසුව එම ස්ථානයෙන් පිටත්ව ගෝල්ෆේස් දක්වා ගමන් ඇරැඹු අතරතුර  අගමැතිවරයාට ඉවත්වන්නැයි සඳහන් කරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට රැස්ව සිටින පිරිස සමඟ උණුසුම් තත්වයක් ඇති වී තිබෙනවා. එහි ඉදිකර ඇති අට්ටාල කඩා බිද දැමීමටද එම පිරිස් කටයුතු කළහ. කොළඹ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවත්වන විශේෂ මාධ්‍ය සාකච්ඡාව අද

from GOSSIP NEWS https://ift.tt/uMcYFxJ
via https://tamil244.blogspot.com/

No comments