ඉන්දියාවත් "පුංචි ශ්‍රී ලංකාවක් " වෙයි (VIDEOS)

Share:
ඉන්දියාවේ අලුතින් පිහිටුවන ලද කොනසීමා දිස්ත්‍රික්කය ආචාර්ය බීම්රාඕ රාම්ජි අම්බෙඩ්කාර් කොනසීමා ලෙස නැවත නම් කිරීමට යෝජනා කිරීමට විරුද්ධව අමලාපුරම් නගරයේ විරෝධතා හට ගත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. විරෝධතා මර්දනය කිරීම සඳහා පොලිසිය පැමිණීමත් සමග ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණයත් සමග විරෝධතාකරුවන් අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රවාහන අමාත්‍ය පිනිපේ විශ්වරූප්ගේ ගෙවත්තේ තිබූ ලී බඩු වලට

from GOSSIP NEWS https://ift.tt/ho94Xqr
via https://tamil244.blogspot.com/

No comments