වැරදි පැත්තෙන් ආව වාහනයක් කරපු හදියක් ( VIDEO)

Share:
බම්බලපිටිය වජිර පාරේ සිදු වූ අනතුරක් නිසා වාහන කිහිපයකට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා. මේ පිළිබඳව නෙත් ගොසිප් බම්බලපිටිය පොලිසියෙන් විමසීමක් කල අතර එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ , එක් දිශාවකට පමණක් වාහන ධාවනය සිදුවන බම්බලපිටිය වජිර පාරේ අනෙක් පසින් ඇතුල් කල වාහනයක් නිසා මෙම අනතුර සිදු ව ඇති බවයි. මේ පිලිබදව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන  වීඩියෝවක් පහතින්

from GOSSIP NEWS https://ift.tt/O0KM23g
via https://tamil244.blogspot.com/

No comments