පවතින ආර්ථික අර්බුදය හමුවේ ලබන මස ව්න විට බොහෝ සේවකයින් තව තවත් දුෂ්කරතාවයන්ට මුහුණ දෙනු ඇතැයි රාජ්‍ය පරිපාලන ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා පවසනවා. ලොව බොහොමයක් රටවල ආහාර නිෂ්පාදනය තව දුරටත් බිඳ වැටෙන යුගයක එළඹෙන යල කන්නයේ අස්වැන්න තවත් අඩු විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.බංගලාදේශය වැනි රටවල 5%ක් පමණ වන අතිරික්ත ආදායම මෙරට සමස්ත ආදායමට සමාන වන තත්වයක ශ්‍රී ලංකාවද ලොව අනෙක් රටවල මෙ
from GOSSIP NEWS https://ift.tt/KTO53Rc
via https://tamil244.blogspot.com/
No comments