අරගලයට පහර දීමට තමන් නොගිය බව ගුටි කෑ මහින්ද කහඳගම මහතා පවසනවා.තමන් නගර සභාවට පැමිණි විට එහි සිටි මන්ත්‍රීවරුන් තමන්ට දැඩි ලෙස චෝදනා කල බවත් ඉන් අක් අයෙකු විසින් වෙනත් පිරිසක්ද සම්බන්ධ කරගෙන තමන්ට මෙලෙස පහර දුන් බවයි ඔහු කියා සිටින්නේ.රූපවාහිනි නාලිකාවක් සමඟ සාකච්චාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. පහර දීමක් පිළිබඳව තමන්ට දැනුනු බවයි ඔහු පවසන්නේ.එමෙන්ම තමන් රෝහලේ සිටියදී කවුරුන් හෝ අයෙක
from GOSSIP NEWS https://ift.tt/81UR9iz
via https://tamil244.blogspot.com/
No comments