කඳුළු ගෑස් ගසා පලවා හරින ලද සරසවි ශිෂ්‍ය උද්ඝෝෂණයට එක් වූ සරසවි සිසුහු යළි පැමිණ ඊයේ රාත්‍රියේ පාර්ලිමේන්තුවට ප්‍රධාන ප්‍රවේශයක් වන දියත උයන අසල පොල්දූව මංසන්ධිය ආශ්‍රිත ප්‍රදේශයේ හොරුගෝගම නිර්මාණය කරමින් කඳවුරු බැඳ සිටිනවා. පොලිසිය විසින්ම විරෝධතාකරුවන් පාලනය කිරිමට බාධක සඳහා යොදාගෙන තිබූ ජීඅයි පයිප්ප ගලවාගෙන මේ තරුණ කණ්ඩායම් හොරුගෝගමේ අට්ටාල ඉදිකර තිබෙනවා. මේ
from GOSSIP NEWS https://ift.tt/5LUV7Mk
via https://tamil244.blogspot.com/
No comments