ආණ්ඩුව තරුණයින්ට පොත් පෙරලද්දි තරුණයෝ ලක්ෂයක් පොත් කියවලා (PHOTOS)

Share:
කොටුව ගාලුමුවදොර පැවැත්වෙන අරගල භූමියේ  ‘ගෝඨාගෝගම ස්ථාපිත පුස්තකාලයෙන්’ ඊයේ (22 වැනිදා) වනවිට පාඨකයන් ලක්‍ෂයකට අධික පිරිසක් එහි ඇති පොතපත පරිශීලනය කර ඇති බවයි වාර්තා වෙන්නේ. ගාලුමුවදොර ‘ගෝඨාගෝගම අරගලය ආරම්භ වී දින 3 කට පසු එනම් අප්‍රේල් 12 වැනිදා පොත් 15 කින් ආරම්භ වූ මෙම පුස්තකාලයට මේ වනවිට විවිධ පරිත්‍යාගශීලීන්ගෙන් පොත් පන්දහසකට අධික ප්‍රමාණයක් ලැබී තිබෙ

from GOSSIP NEWS https://ift.tt/7ctTyLR
via https://tamil244.blogspot.com/

No comments