ඕස්ට්‍රේලියාවේ මහා මැතිවරණය අද පැවැත්වෙනවා. රටේ චන්ද දායක සෑම පුරවැසියෙක්ම අද දින සහ මිට දවස් කීපයකට කලින් තමන්ගේ චන්දය මුළු රට පුරාම භාවිත කරනවා එරට ජන්දය භාවිතා කිරීම අනිවාර්ය වන අතර එලෙස ජන්දය ප්‍රකාශ නොකරන අය හට නිවසටම දඩ කොලයක් ලැබීම විශේෂයි. එමෙන්ම ජන්දය භාවිතා කිරීමෙන් පසුව ඇඟිල්ලක් තීන්ත වලින් වර්ණ ගැන්වීමක් එරටදී සිදුවන්නේ නැහැ.
from GOSSIP NEWS https://ift.tt/6kNHrmy
via https://tamil244.blogspot.com/
No comments