අරලියගහ මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියස විරෝධතා පැවැත්වූ විරෝධතාකරුවන් රැඳී සිටි අට්ටාලය අද අලුයම පහට පමණ පොලිසිය විසින් ඉවත් කර තිබෙනවා . අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස බලකරමින් අරලිය ගහ මන්දිරය ඉදිරිපිට ‘මයිනාගෝගම‘ යයි නම් කරමින් පසුගිය 26 වැනිදා සිට දින 4 ක් තිස්සේ සිදුකරගෙන යන විරෝධතාවේ නිරත පිරිස රැඳී සිටි අට්ටාලය මෙලෙස තිබෙන්නේ
from GOSSIP NEWS https://ift.tt/7YX9OVZ
via https://tamil244.blogspot.com/
No comments