අනවසර ඉණිමකට සැරසුනු යොවුන් ක්‍රිකට් පිතිකරුට වැඩ වරදී

Share:
බංග්ලාදේශයේදී දැන් පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන කමිල් මිශාරව  විනය චෝදනා මත නැවත ශ්‍රී ලංකාවට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට සුළු මොහොතකට පෙර තීරණය කර තිබෙනවා. බංග්ලාදේශ කණ්ඩායම සමඟින් පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ අවසන් තරඟය මේ වන විට ඩකා හිදී පැවැත්වෙයි.ඒ අතරතුර  මෙම සිදුවීම සිදුව ඇති බව

from GOSSIP NEWS https://ift.tt/hEZ9G1Y
via https://tamil244.blogspot.com/

No comments