යාපනය, සන්ඩිලිපායි ප්‍රදේශයේ පාසල් දැරියක් ඊයේ (02) සවස ලාම්පු එළියෙන් පාඩම් කරමින් සිටියදී එම ලාම්පුව පෙරළී ඇති වූ ගින්නකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි මානිප්පායි පොලීසිය පවසනවා එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, යාපනය, සන්ඩිලිපායි ප්‍රදේශයේ පදිංචි සුදර්ශනි සදුර්ශිකා නමැති 16 හැවිරිදි දැරියකි. පොලීසිය පැවසූවේ, විදුලිය විසන්ධි කර ඇති අවස්ථාවක මියගිය දැරිය ලාම්පු එළියෙන් පාඩම් කරමින් සිට ඇත
from GOSSIP NEWS https://ift.tt/SBlOCtz
via https://tamil244.blogspot.com/
No comments