කාන්තා නිලධාරිනියකට හිරිහැර කිරීම සම්බන්ධයෙන් ඉතාලියේ හිටපු පාකිස්තාන තානාපති නදීම් රියාස් පසුගිය දා එරට විදේශ සේවයෙන් පහ කර තිබෙනවා. ඉතාලියේ පකිස්ථානයේ දූත මණ්ඩල ප්‍රධානියා වන රියාස් විසින්, වාණිජ අමාත්‍යාංශයේ 20 ශ්‍රේණියේ නිලධාරිනියක වන සයිරා ඉම්ඩාඩ් අලි හට රැකියා ස්ථානයේ දී හිරිහැර කළ බවට චෝදනා එල්ල වී තිබුණා. හිරිහැරයට එරෙහිව ආරක්ෂාව සඳහා වන ෆෙඩරල් ඔබ්බුඩ්ස්
from GOSSIP NEWS https://ift.tt/3Xino1R
via https://tamil244.blogspot.com/
No comments