ෆොන්සේකා දුටු කතානායකට ගෝඨා සිහිවෙයි

Share:
නියෝජ්‍ය කතානායක තේරිම සඳහා වූ ජන්ද විමසීම අද පැවැත්වුනා. එහිදී මන්ත්‍රීවරුන්ගේ නම් සඳහන් කරමින් සිටි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතින් ,සරත් ෆොන්සේකා මහතාගේ නම වෙනුවෙට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම කියවීම බොහෝ දෙනාගේ අවධානයට ලක් වූවා.  එම සිදුවීම සම්බන්ධයෙන් ෆොන්සේකා මහතාගෙන් සමාව අයැදූ කතානායකවරයාට සරත් ෆොන්සේකා මහතාද ප්‍රතිචාර දක්වා තිබුනේ සිනහමුසු මුහුණින්.

from GOSSIP NEWS https://ift.tt/lE8Cuzw
via https://tamil244.blogspot.com/

No comments