රුසියන් යුක්රේන යුද්ධයේ දී රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පරාජය බාර ගැනීමට සූදානම් නොවන බව, ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශ ප්‍රධානී බිල් බර්න්ස් පැවසු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පුටින්ගේ අණ පරිදි රුසියන් හමුදා යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. රුසියන් හමුදාවේ ඉලක්කය වූයේ යුක්රේනයේ කීව් අගනුවර ආක්‍රමණයයි. කෙසේ නමුත්
from GOSSIP NEWS https://ift.tt/qgWAfJo
via https://tamil244.blogspot.com/
No comments