"රනිල්ට පුළුවන්ද හොරු අල්ලන්න? වැඩිම බොල් ණය ලිස්ට් එකේ පස්වෙනියා දයා ගමගේ" : ශානක්කියන් රාසමානික්කම්

Share:
රනිල් වික්ක්‍රමසිංහ අගමැති තුමාට හොරු ඇල්ලිය නොහැකි බවත්  ජනතාව ඉල්ලන හොරකම් කරපු සල්ලි ගෙන්නත් දෙන්න නොහැකි බවත් ශානක්කියන් රාසමානික්කම් ඊයේ පාර්ලිමේන්තුවේදී පවසා සිටියා. ශානක්කියන් රාසමානික්කම් පවසා සිටියේ  "අපි දැක්කා වාලුකාරාම පන්සලට එතුමා ගිහිල්ලා දිවුරුම් දුන්නායින් පස්සේ ආශීර්වාද ගන්න යනකොට එතුමාගේ එහා පැත්තේ හිටියා දයා ගමගේ කියලා හිටපු ඇමති කෙනෙක්.  මා පසුගිය

from GOSSIP NEWS https://ift.tt/1oBl9n6
via https://tamil244.blogspot.com/

No comments