සිංහල සිනමා වංශ කතාවේ ප්‍රකට සටන් නළුවකු වන විල්සන් කරුණාරත්න හෙවත් විල්සන් කරු අද සිය දිවිගමනට සමු දුන්නා. මිය යන විට මෙම අසහාය සටන් නළුවා පසු වූයේ හැත්තෑ නව වැනි වියේ පසු විය 1942 ඔක්තෝබර් 28 වැනි දින කොළඹ දී උපත ලද විල්සන් කරුණාරත්න සිය සිනමා දිවිය ආරම්භ කරන්නේ 1974 වර්ෂයේදී හදවත් නැත්තෝ චිත්‍රපටයට රංගනයෙන් දායක වීමෙන්. ඔහුගේ සිනමා දිවිය දශක පහකට ආසන්න කාලයක් දක
from GOSSIP NEWS https://ift.tt/DWGPhwQ
via https://tamil244.blogspot.com/
No comments