අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි අංශ කිහිපයක හැර සෙසු සියලු අංශවල වියදම් කපා හැරීමට සිදුව බවත් එසේ නොමැතිව ආර්ථික අර්බුදයට මුහුණ දිය නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (මැයි 24) අග්‍රාමාත්‍ය කාර්යාලයේ රොයිටර්ස් පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසා සිටියා. රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිවරයා පවසා සිටියේ ඉදිරි සති 06 ක කාලය ඇතුළත
from GOSSIP NEWS https://ift.tt/tqQ0Hh1
via https://tamil244.blogspot.com/
No comments