මිලාගිරිය ශාන්ත පාවුළු බාළිකා විදුහලේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරනු ලබන සුමේධා ජයවීර මහත්මිය හට පසුගියදා කැලණිය විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් පිරිනමනු ලැබුවා. ඒ ඇය විසින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ගේ වෘත්තීය සංවර්ධනය : සමාජ විද්‍යාත්මක විශ්ලේෂණය යන මාතෘකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබූ නිබන්ධනයටයි. මෙරට විදුහල්පති ධුරය දරන එකම ආචාර්ය උපාධියක් හිමි විදුහල්පත
from GOSSIP NEWS https://ift.tt/1LhY6lT
via https://tamil244.blogspot.com/
No comments