හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ලබාදී තිබූ ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීමට ගත් තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇගේ මව විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (31) විභාගයට ගත් අවස්ථාවේදීයි. යසන්ත කෝදාගොඩ ප්‍රීති පද්මන්
from GOSSIP NEWS https://ift.tt/naljurf
via https://tamil244.blogspot.com/
No comments