මෙරට ඇති 7000කට ආසන්න බේකරි ප්‍රමාණයෙන් 2000කට අධික බේකරි ප්‍රමාණයක් වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා කියා සිටියේ . ගෑස් හා ඉන්ධන හිඟය මෙන්ම තිරිඟු පිටි හිඟය හේතුවෙන් බේකරි විශාල ප්‍රමාණයක් වැසී යාමේ අවදානමට ලක්ව ඇති බවත් සභාපතිවරයා සඳහන් කර සිටියේ.
from GOSSIP NEWS https://ift.tt/NGhMInd
via https://tamil244.blogspot.com/
No comments