පොලිස් ඇමති ‘නිසි තැනින්’ වැඩ අල්ලයි: මෙන්න දුන් නියෝගය

Share:
විධිමත් පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් අලුතින් පත්කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව, සෑම පොලිස් ස්ථානයක් සඳහා ම ස්ථානාධිපතිවරුන් පත් කිරීම සඳහා අලුතින් අයැදුම්පත් කැඳවා එයින් වඩාත් සුදුසු නිලධාරීන් පත්කිරීමට අවශ්‍ය ක්‍රියාපටිපාටිය ප්‍රසිද්ධියට පත්කරන ලෙස අමාත්‍යවරයා පොලිස්පතිවරයා වෙත උපදෙස

from GOSSIP NEWS https://ift.tt/lqTIJQC
via https://tamil244.blogspot.com/

No comments