යුධ ගිනි නිසා කුස ගිනි වැඩිවේ

Share:
උග්‍ර සාගින්නෙන් පෙළෙන ලෝකයේ පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 18කින් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) උප අධ්‍යක්ෂ මාර්ටිනා අවධාරණය කරනවා. ඔහු පවසන්නේ යුක්රේනයේ අර්බුදය හේතුවෙන් සාගින්නෙන් පෙළෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව වැඩිවී ඇති බවයි. ඒජන්සියේ ඇස්තමේන්තුවලට අනුව, 2021 දී සාගතය රටවල් 53කට බලපෑ අතර, ලොව පුරා මිලියන 200කට ආසන්න ජනතාවක්

from GOSSIP NEWS https://ift.tt/fslwncr
via https://tamil244.blogspot.com/

No comments