පසුගියදා ඩකා හී දී නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වුනා ඒ සුප්‍රසිද්ධ දඟ පන්දු යවන්නන් රජ කරන බංග්ලාදේශ මීර්පූර් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ගේ අණසක පතුරුවමිනි. ටෙස්ට් තරගයේ ඉනිම් දෙක තුළ දී බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරුවන් අවස්ථා 9කදී ලකුණු නොලබා දැවී යාම කැපී පෙනුණා. පළමු ඉනිමේ දී ලකුණු නොලබ
from GOSSIP NEWS https://ift.tt/agAqlp8
via https://tamil244.blogspot.com/
No comments