ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් යළි ස්ථාවර වීමට දරන උත්සාහයට සහාය වීමට G7 රටවල් එකතුවේද අවධානය යොමුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ශ්‍රී ලංකාව මේ වන විටත් ජාත්‍යන්තර අරමුදල සමඟ අදාළ සාකච්චා ආරම්භ කර ඇති අතර බොහෝ විට ඉදිරියේදී G7 කණ්ඩායමේ අවධානය ශ්‍රී ලංකාව කෙරෙහි යොමුවනු ඇති.
from GOSSIP NEWS https://ift.tt/rAcPyJU
via https://tamil244.blogspot.com/
No comments