පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීම් වලට අදාළ ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන් සහ කොට්ඨාස බාර පොලිස් ප්‍රධානීන් පත් කරගෙන ඇත්තේ අදාළ දේශපාලකයින් විසින්ම බවට තොරතුරු හෙළිව තිබෙනවා. පසුගියදා පැවති පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමේදී මන්ත්‍රීවරුන් දැඩි ආවේගයෙන් කතා කොට ඇති අතර සියල්ල අසා සිටි පොලිස්පතිවරයා තමාට ඒ සඳහා පැහැදිලි කිරීමට කාලය ලබා දෙන ලෙස ඉල්ලා ඉහත කරුණු හෙළි කො
from GOSSIP NEWS https://ift.tt/VB0ERT5
via https://tamil244.blogspot.com/
No comments