බංකොලොත් දේශපාලඥයින් විසින් මේ වන විට බොරදියේ මාළු බෑමට පටන් ගෙන ඇති බැවින් ඒ පිළිබඳව ජනතාව අවදියෙන් සිටිය යුතු බවට විද්වතුන් අවධාරණය කර සිටිනවා. රටේ පවතින සාමකාමී අරගලයට මිලේච්ජ ලෙස එල්ල කරනු ලැබූ ප්‍රහාරයෙන් පසු මහජනතාව ගෙන් ලැබුණු ප්‍රති පිළිතුරු සමග පැත්තකට තල්ලු වී සිටින මෙම දේශපාලඥයින් විසින් නැවතත් රට අරාජික කරමින් තමන්ගේ පැත්තට ගොඩ වැඩි කර ගැනීම සඳහා ඉතා නින්දිත සැලසුම් සක
from GOSSIP NEWS https://ift.tt/rJe4aiw
via https://tamil244.blogspot.com/
No comments