රජිව් ගාන්ධි ඝාතන කරන්න අටවපු බෝම්බයට වෝල්ට් 9 බැටරි දෙකක් සැපයූ පෙරරිවාලන්ට වසර 31කට පසු නිදහස

Share:
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳි ඒ.ජී පෙරරිවාලන් වසර 31 කට පසු නිදහස් කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ  (18) නියෝග කර තිබෙනවා. තමිල්නාඩු ප්‍රාන්ත රජයේ කැබිනට් මණ්ඩලය විසින් 2018 වසරේ සැප්තැම්බර් මස පෙරරිවාලන් හට සමාව ලබා දෙන ලෙස ආණ්ඩුකාරවරයාට නිර්දේශ කර තිබූ අතර ආණ්ඩුකාරවරයාගේ ප්‍රමාදය හේතුවෙන් ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 142 වෙනි වගන්

from GOSSIP NEWS https://ift.tt/b5JGTDo
via https://tamil244.blogspot.com/

No comments