වසර 69කට පසු මෙරට දැවැන්තම හර්තාල් ව්‍යාපාරය අදයි

Share:
1953දී ක්‍රියාත්මක කෙරුණු දැවැන්ත හර්තාලයට වසර 69කට පසුව මෙරට දැවැන්තම හර්තාල් ව්‍යාපාරයක් සහ වැඩවර්ජනයක් අද දිවයින පුරා සංවිධානය කර තිබේ. වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සදහන් කළේ වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ඉවත්ව යන ලෙස බල කරමින් මෙම හර්තාල් ව්‍යාපාරය සහ වැඩවර්ජන සිදු කරන බවය.  මේ සදහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, සියලු වෘත්තිය සිමිති සහය ලබාදීමට තීරණය කර ත

from GOSSIP NEWS https://ift.tt/BKN30Ji
via https://tamil244.blogspot.com/

No comments