"මේස් බැනියමට දාඩිය උණනකම් ලක්ෂ 3කට වැඩිය මිනිස්සුන්ට මගේ බුද්ධිය බෙදලා තියෙනවා" : බන්දුල පාර්ලිමේන්තුවේදී කල සංවේදී කථාව

Share:
තම ගෙට ගිනි තැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුග ගුණවර්ධන මහතා අතිශය සංවේදී කථාවක් අද පාර්ලිමේන්තුවේදී සිදු කරලා තිබුනා. ඔහු අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ  “මගේ ගේ ගිනි තිබ්බා. මම ගින්නෙන් පස්සේ කල්පනා කරනවා මම මොකක්ද මේ රටට අපරාධයක් කරලා තියෙනවද කියලා. මම උගුරට ලේ රහ දැනෙනකම්. මේස් බැනියමට දාඩිය උණනකම් ලක්ෂ 3කට වැඩිය මිනිස්සුන්ට මගේ බුද්ධිය බෙදලා තියෙනවා." &qu

from GOSSIP NEWS https://ift.tt/WPd8qrF
via https://tamil244.blogspot.com/

No comments