ලේකම් කාර්යාලයක අගමැතිගේ ෆොටෝ එකට දෙපිරිසක් නටපු නාඩගම මෙන්න (VIDEOS)

Share:
සමහර මිනිස්සුන්ට කන්න බොන්න නැතත් තමන් ගරු කරන දේශපාලඥයාගේ පින්තූරයක් ලොකුවට රාමු කරලා තියාගෙන ඉන්න එකත් වටිනවනේ  ලේකම් කාර්යාලයක අගමැතිගේ ෆොටෝ එකට දෙපිරිසක් නටපු නාඩගම වාර්තා වෙන්නේ ඉන්දියාවෙන්. ඒ වෙල්ලලෝර් නගර සභාවෙන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ රුව ඉවත් කිරීම සම්බන්ධයෙන් DMK පක්ෂයට නඩු පවරන ලෙස බලකරමින් භාරතීය ජනතා පක්ෂ බදාදා කොයිම්බතුර් දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයට පහර දීමත්

from GOSSIP NEWS https://ift.tt/9zHkdOE
via https://tamil244.blogspot.com/

No comments