ඔලිවර් සම්මාන උළෙලේ සම්මාන දිනු ලාංකික නළුවා ලංකාවට ඇවිල්ලා (VIDEOS)

Share:
වේදිකා නිර්මාණය සඳහා වන ඔලිවර් සම්මාන උළෙලේදී සම්මාන දිනු  "Life of Pi" හි ප්‍රධාන චරිතය  රඟපෑ  ශ්‍රී ලාංකික නළුවා වන හිරාන් අබේසේකර අද දිවයිනට පැමිණ තිබෙනවා. දිවයිනට පැමිණි අවස්ථාවේදී ඔහු කියා සිටියේ ගාලු මුවදොර උද්ඝෝෂණයට තමන්ද සහභාගී විමට ලංකාවට පැමිණි බවයි. එහිදී ඔහු සිදුකල කතාව පහතින්. https://ift.tt/SnsIpQZ

from GOSSIP NEWS https://ift.tt/WqY8GNR
via https://tamil244.blogspot.com/

No comments