අරගල බිමට ආ අවුරුදු කුමරා (VIDEOS)

Share:
රටේ ජනතාව පත් වී ඇති පීඩාකාරී තත්ත්වය හේතුවෙන් රට පුරා පැවැත්වෙන විරෝධතා අතරතුර පසුගිය 9 වෙනිදා උදෑසන 9ට ආරම්භ වූ නිර්පාක්ෂික ජනතා අරගලය මේ වනවිට 6වන දිනටත් ක්‍රියාත්මකයි. සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය අදට යෙදී තිබුණත් විරෝධතාකරුවන් තවමත් එම ස්ථානයේ රැදී සිටීම විශේෂත්වයක්.  මේ අතර අරගල  බිමේ සිදුවූ අපුරු සිදුවිමක වීඩියෝවක් ෆේස්බුක් සමාජ මාධ්‍ය තුල පලවී තිබුනා 

from GOSSIP NEWS https://ift.tt/FVuh0rR
via https://tamil244.blogspot.com/

No comments