නිදහස් පක්ෂ මූලස්ථානය උණුසුම් වෙයි (VIDEOS)

Share:
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපිටදී පිරිසක් අද විරෝධතාවයක ආරම්භ කර තිබෙනවා.  පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කාර්යාලයෙන් පිටතට පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවිය. ශාන්ත බණ්ඩාර ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පවා දීමට එරෙහිව මෙම විරෝධතාව සංවිදානය කර ඇත්තේ. එහිදී තත්ත්වය පාලනය කිරීම සඳහා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කිර

from GOSSIP NEWS https://ift.tt/UZuLIwp
via https://tamil244.blogspot.com/

No comments