රජයට විරෝධය පළකරමින් අද දහවල් නිර්පාක්ෂික කණ්ඩායමක් හලාවත නගර මධ්‍යයේ විරෝධතා ව්‍යපාරයක් ආරම්භ කර ඇති අවස්ථාවක රජයට සහාය පළකරමින් තවත් කණ්ඩායමක් හලාවත නගරයට පැමිණීමත් සමග උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා. හලාවත නගරයේ රජයට පක්ෂ ව පැවති විරෝධතාවක් අතරතුර විරුද්ධව පැමිණි විරෝධතාකරුවන් පිරිසකට හා රජයේ දේශපාලකයින්ට අයත් බවට සැක කරන වාහන කීපයක්ද නගරය මැදින් ගමන් කිරීමත් සමග ගල් ප්‍රහාර
from GOSSIP NEWS https://ift.tt/Y3u9Xvm
via https://tamil244.blogspot.com/
No comments