ඉතාලියේ ශ්‍රී ලාංකිකයොත් අරගලය සමඟ පාරට (VIDEOS)

Share:
මෙරට, ආර්ථික අර්බුදයකට යොමුකල අසාර්ථක පාලනය නිසා ජනතාව පත් වී ඇති පීඩාකාරී තත්ත්වය හේතුවෙන් රට පුරා පැවැත්වෙන විරෝධතා අතරතුර පසුගිය 9 වෙනිදා උදෑසන 9ට ආරම්භ වූ නිර්පාක්ෂික ජනතා රගලය මේ වනවිට තෙවැනි දිනටත් ක්‍රියාත්මක වෙනවා. මෙරට, ආර්ථික අර්බුදයකට යොමුකරමින් අසාර්ථක පාලනයක් ක්‍රියාත්මක කරන ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් මෙම සටන ක්‍රියාත්මක වෙන්නේ. මේ වනවිට ලෝක අවධාන

from GOSSIP NEWS https://ift.tt/AkV4esS
via https://tamil244.blogspot.com/

No comments