ශ්‍රී ලංකාවේ රැප් සංගීතයේ සලකුණ ලෙස හදුන්වන ෂිරාස් යූනුස් මහතා හදිසියේ අභහවප්‍රාප්ත වී තිබෙනවා. ඒ ජන අරගලය පැවති "ගෝඨා ගෝ ගම" භූමිය තුල දියි. නිදහස් කලාකරුවන් සංගීතයෙන් සහෝදර ජනතාව ආමන්ත්‍රණය කරමින් සිටි අතර අරගලය වෙනුවෙන් විටින් විට ස්වෙච්ඡාවෙන් ඔවුන් ගීත ගයමින් වයමින් අරගලය ඉදිරියට රැගෙන ගිය අතර ෂිරාස් නමැති සංගීතයේ සලකුණ ද පැමිණ අරගලයට සහයෝගය පලකරමි
from GOSSIP NEWS https://ift.tt/ziIlQxU
via https://tamil244.blogspot.com/
No comments