ගෝටාගෝගම ගාල්ල ශාඛාවට පොලිසියෙන් පනී : ඇටවූ කූඩාරම් විනාශ කරයි (VIDEO)

Share:
ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස බල කරගෙන ගාල්ලේදී පැවති විරෝධතාවයට පොලීසිය විසින් බාධා පමුණුවා තිබෙනවා. උදෑසන 6.20 ට පමණ ගාල්ල මහජන බැංකුව ඉදිරිපිට සවිකර තිබූ ගෝටාගෝගම ගාල්ල ශාඛාවේ අව් වැසි වලින් ආරක්ෂා වීමට හා ආහාර පාන රැස්කර තැබූ අට්ටාලය පොලීසිය විසින් ගලවා ඉවත් කර තිබෙනවා. ජනාධිපතිවරයාට ඉවත් වන්නැයි ගාලු මුවදොර පිටියේ දී පැවැත්වෙන විරෝධතාවලට සහාය පළ කරමින් මෙම විරෝධතාවය ආරම්භ කර තිබුණි.&

from GOSSIP NEWS https://ift.tt/ApJkswy
via https://tamil244.blogspot.com/

No comments