පසුගිය දා රඹුක්කන දී ඇතිවූ විරෝධතාවයක් අතර වාරයේදී පොලිසිය විසින් විරෝධතාකරුවන්ට එරෙහිව අවම බලය යොදා ගැනීම සහ එහිදී සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් සමාජය තුල මතුවෙමින් පවතිනවා. මේ අතර ඊයේ එම සිදුවීම සම්බන්ධයෙන් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ දී පොලිසිය විසින් කරුණු දැක්වීමක් සිදුකරනු ලැබූ අතර එහිදී පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කෙරුණු "බී" වාර්තාව වෙනස් කිරීමේ
from GOSSIP NEWS https://ift.tt/pQ2mdUh
via https://tamil244.blogspot.com/
No comments