ගෝල්ෆේස් මහා බලගතු යාගයේ ඔබ නොදැක්ක පුදුම හිතෙන දර්ශන මෙන්න (PHOTOS)(VIDEOS)

Share:
කොළඹ ගාලු මුවදොර දී පැවැත්වෙන විරෝධතාවය අඛණ්ඩව අද 9 වන දිනටද පැවැත්වෙයි. පසුගිය අප්‍රේල් මස 09 වැනිදා එය ආරම්භ කරන ලද්දේ ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටිමිනි. මේ අතර ඊයේ දිනයේ ගෝල්ෆේස් පිටියේ පවත්වනු ලැබූ ශාන්තිකර්මය ගැන බොහෝදෙනා කතාබහට ලක්කර තිබුණා. විරෝධතාකරුන් විසින් මලයාලි ගුරුකම්, මාතර ගුරුකම් ආදී යන්ත‍්‍ර මන්ත්‍ර හදිහූනියම් රැසක් කරන ලද්දේ රට මුහුණපා ඇ

from GOSSIP NEWS https://ift.tt/vYwLAEd
via https://tamil244.blogspot.com/

No comments