ලංකාවේ දේශපාලනඥයින්ගේ ජනප්‍රියත්වය පිළිබඳ නවතම වාර්තාව මෙන්න (PHOTOS)

Share:
වත්මන් ආර්ථික අර්බුදය හමුවේ මෙරට සියලු ම දේශපාලනඥයින් කෙරෙහි පුළුල් මහජන අප්‍රසාදයක් නිර්මාණය වී ඇති බව සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය (IHP Sri Lanka Opinion Tracker Survey) සිදු කළ මත විමසුමකදී අනාවරණය වී තිබේ. එම මත විමසුමේදී ආණ්ඩුවේ මෙන් ම විපක්ෂයේ දේශපාලනඥයන් කෙරෙහි ඇති මහජන කැමැත්ත පහළ ම මට්ටමට වැටී ඇති බව තහවුරු වී ඇත. ඉන් බරපතළ ලෙස බලපෑමට ලක් වී ඇත්තේ, ජනාධිපති ගෝඨාභය රාජ

from GOSSIP NEWS https://ift.tt/09G7fVZ
via https://tamil244.blogspot.com/

No comments