මෙරට, ආර්ථික අර්බුදයකට යොමුකරමින් අසාර්ථක පාලනයක් ක්‍රියාත්මක කරන බවට චෝදනා කරමින් ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල දැවැන්ත ජනකායක් මේ වන විටත් උද්ඝෝෂණයේ නිරත වෙමින් සිටිනවා. වැසි නොතකා විරෝධතාව සඳහා පැමිණි පිරිස රැය පහන් වන තුරුම ගාලු මුවදොර පිටිය අසළ රැඳී සිටිනවා. ඊයේ රාත්‍රී 10.30 වන විටත් උද්ඝෝෂකයෝ දස දහසකට අධික පිරිසක් ජනාධිපති ලේකම
from GOSSIP NEWS https://ift.tt/CQABl5m
via https://tamil244.blogspot.com/
No comments