තැන නැත උණුසුම් වන උද්ඝෝෂන (PHOTOS)

Share:
ආණ්ඩු විරෝධී උද්ඝෝෂන මේ වන විට දිවයිනේ විවිධ ප‍්‍රදේශ වල පැවැත්වේ. ඒ අනුව ගාල්ල, දඹුල්ල, මාතර ඇතුලු දිස්තී‍්‍රක්ක රැුසක මෙම උද්ඝෝෂන ආරම්භ කර තිබේ. විවිධ ප‍්‍රදේශවලදී කි‍්‍රයාත්මක මෙම උද්ඝෝෂන හේතුවෙන් මාර්ග ද අවහිර වී ඇත. තවද  කැලණි සිට කොළඹ දක්වා කැලණිය සරසවි සිසුන් පෙළපාලියක් ද ආරම්භ කර තිබුනා. විරෝධතා දක්වන පිරිස් වෙත සහාය පළකරමින් මාර්ගයේ ගමන්

from GOSSIP NEWS https://ift.tt/xlYQvVu
via https://tamil244.blogspot.com/

No comments