ඥානක්කාගේ දේවාලය වටලයි : පාලනයට යුද හමුදාවත් කැදවයි (PHOTOS)

Share:
විරෝධතාකරුවන් විසින් එකවරම අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට ඊයේ (04) රාත්‍රියේ විරෝධතාකරුවන් විශාල ප්‍රමාණයක් කඩා වැදී දැඩි විරෝධයක් පෑමත් සමග ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්වයක් ඇති වි තිබෙනවා, ගුවන්තොටුපල මාර්ගයේ ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි නිවසට කඩා වැදීමත් සමග ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ට විරෝධතාකරුවන් පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් එම ස්ථානයට යුද හමුද

from GOSSIP NEWS https://ift.tt/yAPe6fK
via https://tamil244.blogspot.com/

No comments