ජෙහාන් අප්පුහාමි යුක්තිය ඉල්ලා කුරුසය කර මතින් ගෙන ගාලු මුවදොරට එයි (PHOTOS)

Share:
පාස්කු ඉරුදින ම්ලේච්ඡ ප්‍රහාරයට යුක්තිය ඉල්ලමින් රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි කටුවපිටියේ සිට කොළඹ ගාලුමුවදොර පිටිය දක්වා සිය පාද නමස්කාරය ආරම්භ කර තිබෙනවා. කාගෙත් හදවත් සංවේදී කරන මේ දසුන් පෙළ ගැන සමාජ මාධ්‍ය පුරාම වැඩි වශයෙන් කතාබහට ලක්ව තිබුණා.   ගෙවුණු දින කිහිපයේම අරගල භූමිය තුළ සක්‍රීයව රැඳී සිටි ඔහු මේ යන්නේ යුක්තිය වෙනුවෙන් ගමනකි.   පහතින් දැක්වෙන්නේ එහි ඡායාරූප

from GOSSIP NEWS https://ift.tt/Whlt8VI
via https://tamil244.blogspot.com/

No comments