ගාලු මුවදොර අරගල භුමියේ උපවාසයට තවත් ස්වාමින් වහන්සේලා දෙනමක් එක්වෙයි (PHOTOS)

Share:
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත් වන ලෙස බල කරමින් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පසුගිය (20) සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කල  තෙරිපැහැ  සිරිධම්ම හිමියන් කොළඹ ජාතික රෝහලට ඊයේ  (22) ඇතුළත් කෙරුනා.   පසුව තවත් ස්වාමින් වහන්සේලා දෙනමක් ගාලු මුවදොර අරගල භුමියේ උපවාසයක් ආරම්භ කර තිබෙනවා.ඒ පූජ්‍ය මාතර විමලදේව හිමි සහ පූජ්‍ය මාලඹේ සීලරතන හිමි යන දෙනමයි. විරෝ

from GOSSIP NEWS https://ift.tt/TJFSGN3
via https://tamil244.blogspot.com/

No comments