වැඩවර්ජනය නිසා සම්පූර්ණයෙන්ම අඩපණ වී ගිය කොළඹ, නුවරඑලිය තත්ත්වය මෙන්න (PHOTOS)

Share:
ජිවන වියදම ඉහල යාම, ඉන්ධන මිල ඉහල යාම, ගෑස් මිල ඉහල දැමිම , ගෑස් හිගය සහ විදුලි කප්පාදුවට එරෙහිව රජයේ සහ පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති ගණනාවක් එක්ව අද (28) දින ආරම්භ කර ඇති වැඩ වර්ජනයට සහයෝගය දක්වා සියළුම නගර වල වෙලදසැල් වසා දැමිමට වෙලද සංගම් පියවර ගෙන ඇත. වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව ප්‍රකාශ කළේ, වරාය, දුම්රිය, සෞඛ්‍ය, බැංකු, වතු, ගුරු විදුහල්පතිවරු මෙන්ම, වෙළඳ කලාප ඇතුළු පෞද්ගල

from GOSSIP NEWS https://ift.tt/0pfFaZy
via https://tamil244.blogspot.com/

No comments