රඹුක්කන වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා ගැන අනාවරණයක් (PHOTOS)

Share:
ඉන්ධන මිල වැඩි කිරීම සහ ඉන්ධන ලබා නොදීම හෙතුවෙන්  ඊයේ(19)  කුපිත වූ රඹුක්කන ජනතාව උද්ඝෝෂණය කළ අතර එය පාලනය කිරීමේදී පොලිස්සිය කළ වෙඩි තැබීමෙන් එක අයෙකු මියගියා. මෙම මියගිය පුද්ගලයා චාමින්ද ලක්ෂාන් වන අතර ඔහු රඹුක්කන ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වෙනවා. විරෝධතාවයක් අතරතුර පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණේ හිටපු සාමාජිකයෙක් බව එක්සත් ජාතික

from GOSSIP NEWS https://ift.tt/pb2JvI6
via https://tamil244.blogspot.com/

No comments